සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

8. ගංගා පෙය්‍යාල වර්ගය

1–12. පාචීනාදිසුත්තද්වාදසකං

(මෙතැන් සිට “මග්ග සංයුත්තයේ මෙන් ගංගා පෙය්‍යාල වර්ගයේ සිට ඕඝ වර්ගය තෙක් ඇති වර්ග පස මෙහිදී පඤ්චෙන්ද්‍රිය වර්ගයෙන් වෙනස්කොට මෙහි ඕඝ වර්ගයේ අන්තිම සූත්‍රය’ මෙන් යොදාගත යුතුයි.)

මග්ගසංයුත්තයේ ගංගා පෙය්‍යාල වර්ගයට පංචෙන්ද්‍රිය යොදා ගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණවේ.

ගඞ්ගාපෙය්‍යාලවග්ගො අට්ඨමො.

අප්පමාද වර්ගය. මග්ගසංයුත්තයේ අප්පමාද වර්ගයට පංචෙන්ද්‍රිය යොදා ගැනීමෙන් මෙහි සූත්‍ර දහය සම්පූර්ණවේ.

බලකරණීය වර්ගය. මග්ගසංයුත්තයේ බලකරණීය වර්ගයට පංචෙන්ද්‍රියය යොදා ගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණවේ.

ඒසනා වර්ගය. මග්ගසංයුත්තයේ ඒසනා වර්ගයට පංචෙන්ද්‍රියය යොදා ගැනීමෙන් මෙහි සූත්‍ර දොළස සම්පූර්ණවේ.