අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

3. තතිය පණ්ණාසකය

(11) 1. සමණසඤ්ඤා වර්‍ගය

12. දස අසේඛිය ධම්ම සූත්‍රය

’’මහණෙනි, මේ අශෛක්‍ෂ ධර්ම දහයෙකි. කවර දසයක්ද යත්? අශෛක්‍ෂ සම්‍යක් දෘෂ්ටිය, අශෛක්‍ෂ සම්‍යක් සංකල්පනාවය, අශෛක්‍ෂ සම්‍යක් වචනය, අශෛක්‍ෂ සම්‍යක් කර්මාන්තය, අශෛක්‍ෂ සම්‍යක් ආජීවය, අශෛක්‍ෂ සම්‍යක් වීර්‍ය්‍යය, අශෛක්‍ෂ සම්‍යක් සමාධිය, අශෛක්‍ෂ සම්‍යක් ඤාණය, අශෛක්‍ෂ මිදීමය යන මේ දශය මහණෙනි, අශෛක්‍ෂ ධර්මයෝයි.’’

පළමුවෙනි සංඥා වර්‍ගය නිමි.